ගුරු සවිය

 ගුරු කාර්‍යක්ෂමතා කඩයිම් මොඩියුල


3 - i ශ්‍රේණියට නියමිත පළමු කාර්යක්ෂමතාව
  • මොඩියුල අංක 1

    ආයතන සංග්‍රහයේ ගුරුවරයකුට අවශ්‍ය මූලික කරුණු හා රාජ්‍ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණු

  • මොඩියුල අංක 2

    ගුරු ආචාර ධර්ම

  • මොඩියුල අංක3

    පන්ති කාමර කළමනාකරණය හා සිසුන් හඳුනා ගැනීම

  • මොඩියුල අංක 4

    ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම (ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළුව)

  • මොඩියුල අංක 5

    දින සටහන් වාර සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම

  • මොඩියුල අංක 6

    ඵලදායිතාවය හා තත්ත්ව ක්‍රම

  • මොඩියුල අංක 7

    අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය

2-ii ශ්‍රේණියට නියමිත දෙවන කාර්යක්ෂමතා කඩඉම

  • මොඩියුල අංක 8

    අධ්‍යාපනයට සම්බන්ධ අණ පනත් හා අධ්‍යාපන ඉතිහාසය

  • මොඩියුල අංක 9

    ව්‍යවහාරික ඉංග්‍රීසි

  • මොඩියුල අංක 10

    විෂය සමගාමී ක්‍රියාකාරකම් හා පාසල් ව්‍යාපෘති

  • මොඩියුල අංක 11

    කාර්යාල ක්‍රම

  • මොඩියුල අංක 12

    ළමා සෞඛ්‍ය හා පෝෂණය

  • මොඩියුල අංක 13

    ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන දැනුම

  • මොඩියුල අංක 14

    මනෝ විද්‍යාව හා උපදේශනය

2-i ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා නියමිත iii කාර්යක්ෂමතා කඩඉම

  • මොඩියුල අංක 14

    මනෝ විද්‍යාව හා උපදේශනය

  • මොඩියුල අංක 15

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවිධාන ව්‍යුහය,තෘතිය අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය

  • මොඩියුල අංක 16

    පර්යේෂණ ඇගයීම් හා පර්යේෂණ ක්‍රම

  • මොඩියුල අංක 17

    අන්තර් පුද්ගල සබඳතා හා ආකල්ප කුසලතා සංවර්ධනය

  • මොඩියුල අංක 18

    මානව සම්පත් කළමනාකරණය

  • මොඩියුල අංක 19

    නොවිධිමත් අධ්‍යාපනය හා මෘදු කුසලතා

  • මොඩියුල අංක 20

    කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය

මොඩියුලර් බාගතකර ගැනීම සඳහා මෙයින් පිවිසෙන්න 

සකස් කළේ (විශේෂ ස්තූතිය ) 

බෝලවලාන ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකරු කථිකාචාර්ය චිත්‍රානි ප්‍රියංගනී ද සිල්වා

No comments:

Post a Comment

ගුරු කාර්‍යක්ෂමතා කඩයිම්

3 - i ශ්‍රේණියට නියමිත පළමු කාර්යක්ෂමතාව මොඩියුල අංක 1 ආයතන සංග්‍රහයේ ගුරුවරයකුට අවශ්‍ය මූලික කරුණු හා රාජ්‍ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණ...