3 - i ශ්රේණියට නියමිත පළමු කාර්යක්ෂමතාව
- මොඩියුල අංක 1
ආයතන සංග්රහයේ ගුරුවරයකුට අවශ්ය මූලික කරුණු හා රාජ්ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණු
- මොඩියුල අංක 2
ගුරු ආචාර ධර්ම
- මොඩියුල අංක3
පන්ති කාමර කළමනාකරණය හා සිසුන් හඳුනා ගැනීම
- මොඩියුල අංක 4
ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්රම (ප්රායෝගික ක්රියාකාරකම් ඇතුළුව)
- මොඩියුල අංක 5
දින සටහන් වාර සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම
- මොඩියුල අංක 6
ඵලදායිතාවය හා තත්ත්ව ක්රම
- මොඩියුල අංක 7
අධ්යාපනය සඳහා තොරතුරු තාක්ෂණය
2-ii ශ්රේණියට නියමිත දෙවන කාර්යක්ෂමතා කඩඉම
- මොඩියුල අංක 8
අධ්යාපනයට සම්බන්ධ අණ පනත් හා අධ්යාපන ඉතිහාසය
- මොඩියුල අංක 9
ව්යවහාරික ඉංග්රීසි
- මොඩියුල අංක 10
විෂය සමගාමී ක්රියාකාරකම් හා පාසල් ව්යාපෘති
- මොඩියුල අංක 11
කාර්යාල ක්රම
- මොඩියුල අංක 12
ළමා සෞඛ්ය හා පෝෂණය
- මොඩියුල අංක 13
ක්රීඩා හා ශාරීරික අධ්යාපන දැනුම
- මොඩියුල අංක 14
මනෝ විද්යාව හා උපදේශනය
2-i ශ්රේණියේ ගුරුවරුන් සඳහා නියමිත iii කාර්යක්ෂමතා කඩඉම
- මොඩියුල අංක 15
අධ්යාපන ක්ෂේත්රයේ සංවිධාන ව්යුහය,තෘතිය අධ්යාපනය හා වෘත්තීය අධ්යාපනය
- මොඩියුල අංක 16
පර්යේෂණ ඇගයීම් හා පර්යේෂණ ක්රම
- මොඩියුල අංක 17
අන්තර් පුද්ගල සබඳතා හා ආකල්ප කුසලතා සංවර්ධනය
- මොඩියුල අංක 18
මානව සම්පත් කළමනාකරණය
- මොඩියුල අංක 19
නොවිධිමත් අධ්යාපනය හා මෘදු කුසලතා
- මොඩියුල අංක 20
කාල කළමනාකරණය හා වෘත්තීය මාර්ගෝපදේශනය
- මොඩියුල අංක 14
මනෝ විද්යාව හා උපදේශනය
මොඩියුලර් බාගතකර ගැනීම සඳහා මෙයින් පිවිසෙන්න
සකස් කළේ (විශේෂ ස්තූතිය )
බෝලවලාන ගුරු වෘත්තීය සංවර්ධන මධ්යස්ථානයේ කළමනාකරු කථිකාචාර්ය චිත්රානි ප්රියංගනී ද සිල්වා
No comments:
Post a Comment